උපන් දිනය වෙනුවෙන් ගුරු භවතුන් පාසලට පුටු පරිත්‍යාග කිරීම.
පාසලේ ගුරුභවතුන්ගේ උපන්දිනය වෙනුවෙන් 2022 වර්ෂය පුරාම පිරිනැමුණු ලක්ෂයක පමණ මුදලින් පාසලට ප්ලාස්ටික් පුටු 70 පමණ පරිත්‍යාග කිරීම.