අප පාසල් එළිමහන් වෙිදිකාවට පියසක්
එළිමහන් වෙිදිකාවට පියසක් තැනීමට ලක්ෂ 9 ක ත්‍යාග මුදලක් කිතලගම නැගෙනහිර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මහජන බැංකුවෙි සභාපති සුජීව රාජපක්ෂ මැතිතුමා විශාල අඩුපාඩුවක්ව පැවති එම අවශ්‍යතාව සම්පූර්ණ කර දුනි.ඒ සදහා අප විදුහල්පති ඇතුලු ආචාර මණ්ඩලයේ ස්තුතිය පුද කර සිටිමු.