ඉංග්රීසි අංශය විසින් පැවැත් වූ ඉංග්රීසි කදවුර
2022/10/27 වන දින පැවති ඉංග්රීසි අංශය විසින් සංවිධානය කරන ලද ඉංග්රීසි කදවුර පෙ.ව 7.30 සිට ප.ව 8.30 දක්වා අති සාර්ථකව විනෝදකාමීව පැවැත් වුණි. ඒ සදහා දායක වූු සියලු දෙනාට ඉංග්රීසි අංශයේ ස්තූකිය පුද කර සිටිමු.