භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KITHALAGAMA EAST K.V.

කිතලගම නැගෙනහිර කණිෂ්ට විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
KITHALAGAMA EAST K.V.

කිතලගම නැගෙනහිර කණිෂ්ට විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර/ කිතලගම නැගනෙහිර කනිෂ්ඨ විදුහල

අප පාසල මුලටියන කලාපය‌ේ ඇති කීර්තිමත්ම පාසලකි.ම‌ෙල‌ෙස අප පාසල දීප්තිමත් වීමට දරු දැරියන්ග‌ේ විවිධ දක්ෂතා ම‌ෙන්ම ගුරුවරුන්ග‌ේ කැපවීම හ‌ේතු වී ඇත. අප දරු දැරියන් කලාප පලිත් ම‌ෙන්ම ජාතික  මට්ටම‌ෙ ජයග්‍රහණ බ‌ොහ‌ොමයක් ලබා විදු මෑණියන්ට ග‌ෞරවය ලබා දී  ඇත

අධාපනික ‌ ම‌ෙන්ම විෂය සමගාමී කටයුතු සාර්ථක කර ගැනිමට පාසල‌ේ  ත‌ොරතුරු තාක්ෂණ අංශය විශාල සහය‌ෝගයක් ලබා ද‌ෙයි.වර්ථමානය‌ේ බ‌ොහ‌ෝ කාර්යයන් ත‌ොරතුරු තාක්ෂණික අංශය ඔස්ස‌ේ සිදුවන බැවින් ‌එම අංශය විශාල දියුණුවක් කරා ලගා වී ඇත.එම දියුණුව‌ෙි ප්‍රතිඵලයක් ල‌ෙස ම‌ෙම ව‌ෙබ් අඩවිය දැක්විය හැකිය. එස‌ේම පාසල‌ේ විවිධ ත‌ොරතුරු විවිධ පාර්ශව සමග හුවමාරුවට ම‌ෙම ව‌ෙබ් අඩවිය දායක ව‌ෙි යැයි මා අදහස් කර සිටිමි. 

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

ම‌ෙලසෙ තාක්ෂණය‌ෙන් පාසල‌ේ සංවර්ධනයට දායක වන සැමට මාග‌ේ  හෘදයාංග ස්තූතිය පුද කරමි.එස‌ේම අප පාසල දින‌ෙන් දින සංවර්ධනය ව‌ෙිවායි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

මාර/කිතලගම නැගනෙහිර කනිෂ්ඨ විදුහල

 

 

 

 

 

 

 

KITHALAGAMA EAST K.V.

කිතලගම නැගෙනහිර කණිෂ්ට විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • kithalagama east junior college,thihagoda.

: (+94)0412245869

: (+94)0412245868

: [email protected]

Supported By

© 2026 KITHALAGAMA EAST K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk