භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KITHALAGAMA EAST K.V.

කිතලගම නැගෙනහිර කණිෂ්ට විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
KITHALAGAMA EAST K.V.

කිතලගම නැගෙනහිර කණිෂ්ට විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සිතියම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

                                                   පාසල් ගීතය

                            නවමු දැනුම ‌ ද‌ෙන දැයට තිළිණ ල‌ෙස 

                           සදන දකුණු ලක දූ දරුව‌ෝ 

                           කිරම ආර ‌ ත‌ෙර පිහිටි කිතලගම

                           නැග‌ෙනහිරයි  ඔබ නම් ලැබුව‌ෝ

 

                           විදු දැනුම‌ෙන් ක‌ෙළි මඩලින්

                           ජයග‌ෙන අප ද‌ෙනුවන පාදා

                           නැටුම‌ෙන් ගැයුම‌ෙන් සිත් සනහා

                           කලා ද විනය ද අපට සදා

                             

                           දම්පල් කුමර‌තුගුන් ඈ පඩුවන්

                           ගාමිණී ඈ හ‌ෙළ රජ දරුවන්

                           ලක් මව් ව‌ෙත පුද කළ ර‌ෝහණ පුර

                           සිප්හල් අතර‌ෙහි ඔබ නම රැන්දූ

                              

                           නව නිපැයුම් අප රට‌ෙහි සදන්නට

                           බ‌ොදු මග පිලිපන් දැයක් තනන්නට

                           ස‌ොයුරු ප‌ෙමීන් සැම එක්ව වසන්නට

                           පරෙමග ආල‌ෝකය දල්වා

 

                           මා හැදු මා වැඩු මව්නි දයාබර 

                           ඔබා නළල් තළ සිප ඔබ‌ෙ පා යුග

                           සාදු කියා වදින‌ෙමී අම්ම‌ෙි

                           වැළද ඔබව රකින‌ෙමි අම්ම‌ෙි

                             

KITHALAGAMA EAST K.V.

කිතලගම නැගෙනහිර කණිෂ්ට විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • kithalagama east junior college,thihagoda.

: (+94)0412245869

: (+94)0412245868

: [email protected]

Supported By

© 2026 KITHALAGAMA EAST K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk