WhatsAppImage2023-02-20at125225.jpeg
WhatsAppImage2023-02-22at081420.jpeg
WhatsAppImage2023-02-22at0819171.jpeg
WhatsAppImage2023-02-22at081918.jpeg
WhatsAppImage2023-02-22at0819181.jpeg
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

දැනුම,විනය,ආකල්ප සපිරි ගෝලීය මිනිසෙකු දැයට දායාද කිරීම.

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !


 

 

අප පාසල දකුණු පළාතේ මාතර,තිහගොඩ ප්‍රදේශයේ මනරම් පරිසරයක පිහිටි කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ඉහළ ප්‍රතිඵල මගින් කලාපයේ පාසල් අතර ප්‍රමුඛ ස්ථානයක් අප පාසලට හිමි වී ඇත.

 

 

Read More

පාසලේ මෙහෙවර

දකුණුලක පාසල් අතර සුවිශේෂී පාසලක් ලෙස ඉහළ සාධන හැකියාවෙන් පූර්ණ පෞරුෂයෙන් සහ ගුණ නුවණින් පිරි දරු පිරිසක් දැයට දායාද කිරීම .

Notice Board

අ.ප‌ො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ප‌ෙනී සිටින සිසුන්ට

kithalagama esat j.c.