11 න වසර දක්වා අප පාසලේ අධ්‍යන කටයුතු සිදු කරන අතර,
(1) වෙනි කාණ්ඩය සදහා
- භූගෝල විද්‍යාව
- වානිජ හා ගිණුම්කරණය
- පුරවැසි අධ්‍යාපනය
(2) වෙනි කාණ්ඩය සදහා
- නැටුම්
- සංගීතය
- චිත
- සිංහල සාහිත්‍ය රසාස්වාදය
(3) වෙනි කාණ්ඩය සදහා
- තොරතූරු හා සන්නිවෙිදන තාක්ෂණය
- ගෘහ විද්‍යාව
- කෘෂි කර්ම හා ආහාර තාාක්ෂණය
යන විෂයධාරා මගින් අධ්‍යන කටයුතු සිදු කෙරේ.