අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
අප පාසල දකුණු පළාතේ මාතර,තිහගොඩ ප්‍රදේශයේ මනරම් පරිසරයක පිහිටි කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ඉහළ ප්‍රතිඵල මගින් කලාපයේ පාසල් අතර ප්රමුඛ ස්ථානයක් අප පාසලට හිමි වී ඇත.









