භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KITHALAGAMA EAST K.V.

කිතලගම නැගෙනහිර කණිෂ්ට විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
KITHALAGAMA EAST K.V.

කිතලගම නැගෙනහිර කණිෂ්ට විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. ළමා පාර්ලිමෙිතුවට ඇතුලත් වීම.

ජයග්‍රහණ

ළමා පාර්ලිමෙිතුවට ඇතුලත් වීම.

මාර/ කිතගම නැග‌ෙනහිර ක.වි 11 ශ්‍රේණිය‌ේ හිරුණ ඒෂාන් සූරියබණ්ඩාර ළමා පාර්ලිමෙිතුවට ඇතුලත් වීම.

SUNFO Global Federation විසින් CHILDERN PARLIAMENT සදහා පැවති පරීක්ෂණය‌ෙන් මාතර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූයේ දෙදෙනෙකි.ඉන් එක්  වන්නේ ශි‌ෂ්‍යයකු මාර/කිතලගම නැ.ක. විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්ලිව් .ඒ .ඩී . හිරුණ ඒෂාන් සූරියබණ්ඩාර ය. 2022/2/27 දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව‌ෙි (B.M.I.C.H.) පැවති සමාරම්භක උත්සව අවස්ථාව සඳහා ඔහු සහභාගි විය.පාසලේ ප්‍රධාන  ශිෂ්‍ය නායක තනතුර දරන හිරුණ පුතණුවන් හට ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ඉදිරි අනාගතය වෙනුවෙන් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරන්නෙමු. 

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

KITHALAGAMA EAST K.V.

කිතලගම නැගෙනහිර කණිෂ්ට විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • kithalagama east junior college,thihagoda.

: (+94)0412245869

: (+94)0412245868

: [email protected]

Supported By

© 2026 KITHALAGAMA EAST K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk