දශකයකට පසු සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ජයක්
2021 සාමාන්‍ය පෙළ විභාගයෙන් 11 ශ්‍රේණියේ සිසුන් දශකයකට පසු විශිෂ්ඨ ප්‍රතිඵලයක් අප පාසලට ලබා දී ඇත.කොට්ඨාසයෙන් ප්‍රථම ස්ථානය හා කලාපයෙන් දෙවන ස්ථානයද අප පාසලට හිමිව අත. එයින් A9 සාමාර්ථ 2ක් හා A8,B2 සාමාර්ථ යන විශිෂ්ඨ ප්‍රතිඵල අප පාසල ලැබී ඇත.ඔබ සියලු දෙනාටම විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් උණුසුම් සුබ පැතුම්.